ela ela
ITC රත්නදීප හොටලයේ 31 මහළින් පැන්න තරුණා මරුට
'අයිටීසී රත්නදීප' ප්‍රසිද්ධ හෝටලයේ 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙය සියදිවිනසාගැනීමක් ලෙස අනුමාන කරන සාක්ෂි හමුව ඇතැයි පොලිසිය පවසයි.
ඔහු පනින්නට පෙර නවාතැන්ගෙන සිටි කාමරයේ ලියූ ලිපියක මෙම කෙටි ලිපිය හමුවී ඇත.
එහි...