සඳ තරු දිලිහෙයි දෑසේ,
මුළු ලොව හිනැහෙයි රහසේ,
සතුටු ගඟේ රඟන රඟේ
බලන් අපේ සිනහා.......
නෙත් අඳ කර රුදු සිහිනේ
මත් වුනු රැල්ලක වෙලුනේ
හිත මිතුරේ අසනු මැනේ
වදන් මෙමා කියනා
ඔබේ යවෞවනේ වනසන්න එපා
මත් පානයෙන් තෙමිලා
ඔය මීවිතේ කිමිදෙන්නෙපා
මොහොතේ සැපක් පතලා....
meka thava yaaluwek hoyala tibba tiyana...