ත්‍රඩ් එක මුල ඉඳන් කියවන ආව උඩින් පල්ලෙන් වගේ
අබ්ව්‍යකාශයේ විතරයි මන් හිතන්නේ තව ඉතුරු :angry::angry:
රත්තරන් කියපු ටිකට
මාත් ඔය කියන දේවල් ඔය විදියටම අත්විඳලා තියෙනව බන් තාමත් එහෙමම අත්වින්දිව්න්ව සමහර දේවල් :sorry::sorry:
උගේ side එකක් ගන්නවා නෙමේ
මන් එහෙම කොච්චර ෆ්රෙන්ඩ්ස්හිප් තිබ්බත්...