:sorry::sorry:
සොරි සොරි
හ්ම්ම් :rolleyes::rolleyes:
මන් කිව්වා කියල කියන්න එපා
නෑ කොල්ලොන්ට වෙනස් වෙන්න වෙන්නේ කෙල්ලොන්ගේ වැඩ හින්දා
මුල් අවුරුදු තුන හතරේ යාළුවෙලා හිටිය වගේ ඉඳියි
ඊටපස්සේ තමා වෙනස් වෙන්න ගන්නේ
එතකොට කොල්ලොත් ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙන්න් වෙනවා නැත්නම් පවුල් කඩෙන වැඩනේ...