සිoහල නම් සහ ගම්
සිoහල භාෂාවේ අකුරු 60 ක් තියෙනවා… ඒ වගේම දෙමළ භාෂාවේ අකුරු 37 ක් තියෙනවා…. එතකොට සිoහල වචනයක් දෙමළට පරිවර්ථනය කරන්න ගියම වැටෙන අමාරුවෙන් ගැලවෙන්න ඔවුන් සමහර ශබ්ද කිහිපයක් සදහා එකම අකුරක් යොදා ගන්නවා…
දෙමළෙන්
ක,ග දෙකම එකයි
ත,ද දෙකම එකයි
ස,ච දෙකම එකයි
‘ප”බ’ වෙනසක් නෑ
‘ට”ඩ’...