බොහොම ස්තූතියි උදව් කරන්න තරම් තියෙන මනුස්සකමට ලොක්කා. ලොක්කගෙ අර ක්‍රිකට් ප්ලේ කරන වීඩ්යෝ සෙට් එකක් දාල තිබ්බා නේද? ඒකෙ දෙවනි එකේද කොහෙද ගැහැනු ලමයෙක් මොනවහරි කියනව වගේ කටහඬක් ඇහෙනවා. හැමෝගෙම නැති වුණාට හිතට දැනුන කෙනාගෙ හඬ අහන්න මාරම කැමැත්තක් තිබුන හින්ද ඒක දැණුනා.
ඒත්, එපා ලොක්කා. මොකද...