එහෙමයි කියලා පව්ලක් කැඩෙන්න දෙන්න බෑනේ බන්... තව දෙයක් උන්ට හොඳනම් අපිට මොකෝ බන්... මිනිහත් ඕවා දන්නවා ඇති. රටම දන්නවනම් මිනිහා විතරක් නොදැන ඉන්න බෑනේ.. උන්ට ඒවා ප්‍රශ්නයක් නැත්නම් අපිට මොකෝ බන්.... දැන් ඇති මේ ත්‍රෙඩ් එක... දැන් කොයිවෙලේ හරි තරිනි ගගා හීනෙනුත් කියවනවා...:baffled: