සිතට අනතුරක් වන මසුරුබව අතහරිමු
සිතට අනතුරක් වන මසුරුබව අතහරිමු
මසුරු බවේ තිබෙන අනතුරුදායක බව අපි තේරුම් ගන්ට ඕනෙ. එහෙම නැති වුණොත් අපේ සිතත් මසුරුකමින් යටවෙන්ට පුළුවන්. මසුරුකම තිබෙන කෙනාට තමන්ට සැප විඳින්ට සිතෙන්නෙත් නෑ. අන් අයගේ සැපය පිණිස කටයුතු කරන්ට හිතෙන්නෙත් නෑ. එහෙම කළොත් ‘‘අපිට...