2026 ජූලි 05 වෙනිදට බදු ඔප්පුව කල් පිරෙන්නේ.
තාත්තා තමයි කුලියට දීල තිබ්බේ. තාත්තා මැරුණා.
දැන් උන් කුලී දුන්නෙත් නෑ. මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි කී මනී හිලව් වෙන්න මාස දෙකක් ඉන්නවා කිව්වා. මාර්තු අතැරලා දාමුකෝ. කමක නෑ. තාත්තා මැරුණ මාසෙ නිසා. මුන් ලයිට් බිල් වතුර බිල් සේරම වැඩි...