රහුමාන්ගේ මග යන බෙල්වුඩ් තරුණයා (VIDEO)
ශාස්ත්‍රීය,බටහිර සහ කර්ණාඨක යන සංගීත ශෛල්‍ය තුනම හැදෑරු පුද්ගලයන් සොයා ගැනීම දුර්ලභ කරුණක්.ඒ.ආර්.රහුමාන් මේ ශෛල්‍ය තුනම හැදෑරු පුද්ගලයෙක් ලෙසයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවේ තරුණ සංගීත ශිල්පියෙක් රහුමාන් ගිය ගමන යාමට වෙරදරන බවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ...