1. sunilT

    පෝයත් ඉවරයි නේද සිඞ්හලු

    තව පැයක් තියනවා
  2. sunilT

    s4 ekak pc ekata conn karala pc eken net yanne kohomada?

    Settings-Networked-Tethering & Hotspot-USB Tethering තියනවද බලන්න තියනවනම් එක ok කරගන්න.. දැන් usb එක pc එකට ගහල නෙට් යනෙකයි ඇත්තේ usb debugging ok karaganna.....
  3. sunilT

    පුතාට Defender එකක්

    :D:D:D:D:D:D:D
  4. sunilT

    Recover Samsung Hard Disk !

    කුරුණෑගල නම් හදල දෙන්න පුලුවන්..
  5. sunilT

    ebay ලැප්ටොප් බැටරි

    කිසි අවුලක් නැ බන් මම කොච්චර ගෙනත් තියනවද..
  6. sunilT

    රජ පුර වෙද මැදුර ගැන දන්නේ කව්ද??

    රජ පුර වෙද මැදුර ගැන දන්නේ කව්ද?? මේක තියෙන්නේ බත්තරමුල්ලේ මෙතන ඇදුම රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන්ලු මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ITN වෙද ගෙදර කියන වැඩ සටහනේත් මේ ගැන ගියා 1v_DetNRCn0 ඒවගේම මේක හරියටමතියන තැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..
  7. sunilT

    සුවප්නා බලන්නෙ කවුද?

    අපේ ගෙදර බල්ලා බලන්නෙත් නැ ඕක
  8. sunilT

    WinRAR 5.20 Final (x86-x64) Incl. Key

    elasss rep+
  9. sunilT

    ms office 2007 working key

    Serial : KGFVY-7733B-8WCK9-KTG64-BC7D8
  10. sunilT

    පොඩි එකට නමක්

    Thanks මචං.....
  11. sunilT

    පොඩි එකට නමක්

    මටත් දැන්නම් එහෙම හිතෙනවා දැන් ඉතින් මොනවා කරන්නද දාල ඉවරනේ Thanks දාපු නම් ටිකට .....
  12. sunilT

    පොඩි එකට නමක්

    මචංලා අපේ අයිගේ පොඩි එකට (පිරිමි) නමක් ඕනේ අකුර කු යන්න මේ අකුරෙන් හොද නම් ටිකක් කියන්න කෝ පුලුවන්නම් තෙරුමත් දන්න ලොකු උදව්වක්
  13. sunilT

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    මම කියක්නම් හඩන්න අත්ද ඉස්සර මම ඔක හැදුවේ කඩ්බොඩ්වල ඊයම් නෙමේ තිබ්බෙ ඉටි තියල තම හැදුවේ....
  14. sunilT

    Derana Naa gani haha *Repost

    Hukassss
  15. sunilT

    HTC desire සිංහල අවුලක්

    Machan me link ekata gihin balanna http://forum.xda-developers.com/desire-816/general/sinhala-unicode-android-phones-t2893552
  16. sunilT

    Electronic සිංහලෙන් මුල සිට සරලව Mega Thread

    නියමයි සහො දිගටම කරමු ....... ෆුල් සප් එක දේන්නම්.....
  17. sunilT

    අනාගත හිමිකාරිණියට ලියා තබමි !

    ඉක්මනට හම්බවෙයි සහෝ ඔයට මවපු කෙල්ල.....:yes: මටත් තාම මට මවපු කෙල්ල හම්බ වුනේ නැ :( Rep වලට Thanks.....

    No contents