පොඩි එකට නමක්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මචංලා අපේ අයිගේ පොඩි එකට (පිරිමි) නමක් ඕනේ අකුර කු යන්න
    මේ අකුරෙන් හොද නම් ටිකක් කියන්න කෝ පුලුවන්නම්
    තෙරුමත් දන්න ලොකු උදව්වක්
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි එකෙකුට දාන්න නමක් හොයන්නෙත් මෙතනද මචන් ?
    වැටෙන උත්තර නිසා උඹට හිතෙයි දාපු මොඩකම කියලා
    මට මතක් වෙන්නෙ නම් කුසල්,කුමාර,කුලිත නම් ටික තමයි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කුසල්/කුෂාන්/කුමාර/කුමුදු(මෙක ගැනුන්ටත් තියෙන නිසා සලකා බලන්න )/කුලසේකර/කුලතුංග/ කුසිත / කුශාන්ත /
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    පොඩි එකෙකුට දාන්න නමක් හොයන්නෙත් මෙතනද මචන් ?
    වැටෙන උත්තර නිසා උඹට හිතෙයි දාපු මොඩකම කියලා
    මට මතක් වෙන්නෙ නම් කුසල්,කුමාර,කුලිත නම් ටික තමයි

    මටත් දැන්නම් එහෙම හිතෙනවා දැන් ඉතින් මොනවා කරන්නද දාල ඉවරනේ
    Thanks දාපු නම් ටිකට .....
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කුසල්/කුෂාන්/කුමාර/කුමුදු(මෙක ගැනුන්ටත් තියෙන නිසා සලකා බලන්න )/කුලසේකර/කුලතුංග/ කුසිත / කුශාන්ත /

    Thanks මචං.....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Such a wrong place to ask something like this ban. අනික උබ අහලා තියන එක බලපන්කෝ . පොඩි 'එකට' නමක්. Not පොඩි 'එකාට'.

    Anyways congratulations for being a dad machan :)