මෙයාගේ නම කිව්වම හිතෙන්නේ මොනවද....?
පෙරන ලද රා = පෙරේරා :rolleyes:
රා කිව්වට කිතුල් රා වලට විශේෂ කැමැත්තක් දක්වන මොහු රු.40 ට යාපනයේ කිතුල් රා විකිණීම කරනවා.
ඒකටත් ගන්නේ ඩිස්ප්‍රීන් දාපු පොල්වතුර කොළඹ මිනිස්සු යාපනයේ ගිහිල්ලා කිතුල් රා කියලා බොන්නේ ඒවා තමයි. පෝය දවසක වැරදිලා බණක් ඇහිලා වැඩේ...