මචන්ස්ලා, මගේ LAPTOP එකේ තියෙන්නේ SWITCHABLE GRAPHICS:yes:
ATI radeon 1GB එකක් සහ Intel HD4000
දෑනට select වෙලා තියෙන්නෙ, onboard graphics. කොහොමද මේක ATI RADEON seperate VGA card එකට මාරු කරගන්නේ?:confused:
Catalyst Control Center install කරලා තියෙන්නේ. ඒත් මට මේක කරගන්න විදිහ තාම හොයාගන්ඩ...