:lol::lol::lol:
අය්යෝ සල්ලි කිව්වලු...
උඹ GIGS ගන්න හෑටි මට හිතාගන්ඩ පුලුවන්:rofl:
නිකන් බොරුවට fiverr එකට 15$ දෙන්නේ නෑතුව හිටපන්...:frown::frown:
Paypal account account එකක් නෑත්තන් හරියට සල්ලි ගන්ඩ, වෙන එකෙක් එකකට withdraw කරලා පස්සෙ ඉල්ල ගනින්.:nerd: