1. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකක් මදි බෝල.....
  2. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවගේ කට හඩ ටිකක් ගොරෝසු වෙලා, වැඩිය කතා නැ, සුදු රෙද්දක් පොරවන්ද දන්නේ නැ ඉන්නේ.... කාලෙත් හරි මගේ හිතේ....
  3. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා අක්කේ, ඔයාට එක එක කියන උන්ව අල්ලලා සෙන්ටිමිටරේ කැලි කපලා ග්‍රෑම් 50 පැකට් හදන්න ඕනේ....
  4. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ බන් කොබා.... වාෂ්ප උනාද? කවුද බුමිතෙල් හැලුවේ?
  5. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ සින්දු එනකොට අලි පාරිස්ට 39ක් විතර බන්, මොන තරුණද?
  6. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද අක්කේ කැතයි කියන එකා.. පෙන්නන්ඩ බලන්ඩ.. අඩු කඩනවා ඕකගේ....
  7. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා සහෝ, මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්‍රීස්මයක් නැතුව ඉන්නවා....
  8. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :baffled::baffled::baffled::oo::oo:
  9. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොනවද බන් මේ සින්දුද? කවුද මේක ඉල්ලපු එකා.. බලහන්කො කැත... හු හූ,,,,,, පාරිස්ටම වැදීය
  10. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකනේ කියන්නේ.. සැහෙන දේවල් වෙනස් උනා...
  11. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආපු ගමන් කොරියන් සුවදක් ආවා, බලද්දී බට්ටා සින්දුවක් ඉල්ලලා....
  12. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වාව්, ලස්සන සින්දුවක්.. කවුද ඉල්ලුවේ? කවුද කියන්නේ?
  13. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සැහෙන්න ජයයි... සාගත සෙට් එකක් ඇවිත් ගියානේ අවුරුද්දට කලින්... අවුරුදු කැවා නෙවෙයි, ලෙව කෑවා....
  14. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංහල රැප්.. ජාති... අහසේ දෙවියෝ නැ,,,,,
  15. RePost බුවා

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ සින්දු ඉතුරුයි නේද තරිදුවෝ.....

    No contents