1. samruka

    Diallog Modem Unlocked(Fraud)

    aduma gane souce eka specify kerane ona
  2. samruka

    "Kawda boy" cartoon series

    the cow boy
  3. samruka

    Diallog Modem Unlocked(Fraud)

    lankawe unath mewage jara wada kerane hoda naa ban....ube aduma gane waradda piliganewa ne....meyaka thama post eka active
  4. samruka

    Diallog Modem Unlocked(Fraud)

    mewa katha wada
  5. samruka

    Diallog Modem Unlocked(Fraud)

    if you see any bloody things like this plz report
  6. samruka

    Diallog Modem Unlocked(Fraud)

    සමහර ජාතියක් ජන්මයක් නති පර බල්ලො අනුන්ගෙ බ්ලොග් පොස්ට් තමුන්ගෙ වගේ වෙබ් සයිට් වල පබ්ලිශ් කරනවා. උදාහරනයක් වශයෙන් ඉන්දියා වේ ඉන්ජිනියරින් කරන එකෙක් හොයා ගත්තු ඩ්යලොග් මොඩෙම් එකාන්ලොක් කරන සිස්ටම් එක අපෙ මී හරකෙක් පබ්ලිශ් කරල උගේ බ්ලොග් එකේ. අරූට මල පැනලා. ඇත්ත තමයි තමුන් හොයගත්තු දෙයක් වෙන එකෙක්...
  7. samruka

    CID VASSge Putha

    dan eyaka AC room ekaka athi quarters eke...nattam rata ati neda
  8. samruka

    CID VASSge Putha

    ela ela
  9. samruka

    CID VASSge Putha

    Vassge Puthat mewage neda??
  10. samruka

    Girls fight From Reality_Show

    malli meka pre-planed wadak ban...eka thamai reality show kiyane
  11. samruka

    Windows vs Linux (the truth)

    අවුලක් නෑ මචෝ..මට ඌ මාලු විකුනුවත්.:lol:.මට විස්ටා ලයිසන් කී ගන්න තැනක් කියපන් රුපියල් සීයට..අඩුම ගානේ නම්බර් එකක් එවපන්..හැබැයි පුතෝ බොරුනම් කින්ඩිය උබට ඔ.කේ?:growl::growl:
  12. samruka

    Windows vs Linux (the truth)

    ela ela.:):):):)
  13. samruka

    Windows vs Linux (the truth)

    තරහා වෙන්න එපා මලේ...මං ඔය එකක් ගැනවත් හරියට දන්නේ නෑ.යුනිටියෙන් දාලා දුන්නෙ X.පී ඒක තමයි පාවිච්චි කරන්නෙ
  14. samruka

    chinese i-phone

    machan owata dana games tikak kiyapanko
  15. samruka

    Windows vs Linux (the truth)

    අඩෝ අපිනම් ඔවට නෑ, කාලබීලා සතුටින් සින්දුවක් අහලා ගේමක් ගහල ඉන්න මිනිස්සු.අපි ගේට්ස්ට නම් දෙන්නෙ නෑ හැබැයි ලිනක්ස් ගැනනම් දන්නේ නෑ.ඇත්තමයි.එත් බං ලේසියෙන් කෙරගන්න පුලුවන්දේ අමාරුවෙන් කරන්න යන, උබද හරක මමද? හිතලා බලපං. පී.ස් මං සිරාවට හිතුවෙ ගොනෙක් දාල තියෙන්නෙ, මී හරකෙක් දාන්න බැරිනිසා...
  16. samruka

    Windows vs Linux (the truth)

    මචෝ උබත් UCSC නේද?
  17. samruka

    Windows vs Linux (the truth)

    මචන් ඇයි ජි.න්.යු ලොගෝ එකේ ගොනෙක් ඉන්නෙ?
  18. samruka

    chinese i-phone

    A1241 is the closest one not dual SIM
  19. samruka

    Windows vs Linux (the truth)

    කොලුවෝ අර කියපු එකාගෙ නම්බරේ හොයාගත්තද?

    No contents