elama kiri machoo wede. 3 weni kotasath ikmanatama daanna. man dekka elakiri ekema daala thiyenawa
1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව )
ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,ස ෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට...