මම eBay එකන් එක එක බඩු අරන් තියනවා,ඒත් Phone එකක් අරගෙන නෑ... :confused:
මචන් සාමාන්‍යන් එකක් Costoms හිර වෙන්නේ නැතුව ගෙදරටම එනවද??
Costoms හිර උනොත් මොකක්ද කරන්න ඕනා,අර TRC ගිහින් ෆෝම් එකක් පුරවලා මොකක්ද සීන් එකක් තියෙන්නේ,ඒක මහ කචල් වැඩක්ද?? :confused:
Tax වැදුනොත් කීයක් විතර කෙල වෙනවද...