මචන්ලා...වැඩ රාජකාරි අධික වීම නිසා තවදුරටත් මෙම සේවාව පවත්වාගෙන යෑමේ ප්‍රායෝගික ගැටළු රාශියකට මුහුණදීමට සිදුව ඇති බැවින් මෙතැන් පටන් මෙම සේවාව අක්‍රිය කරන බව ඉතා කණගටුවෙන් දැනුම් දෙමි.:(:(:(:(
:yes::yes::yes:මේ වැඩ සටහන පුරාවට මේ සමග රෑදෙමින් මාහට සහය දැක්වු සියළු දෙනාටම මගේ හදපිරි ස්තුතිය පල...