මේ දවස්වල ලංකාවේ නිතර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි අපේ ආදරණිය ගායක ජෝතිපාල මහත්මයා. උපහාර උලෙළවල් සමරු උලෙළවල් එමටයි. කොහොම වුනත් මම මේ කියන්නේ ඒ අසහාය මනුස්සසයා ගැන නෙමේයි, එලකිරි එකේ අපි අතර ඉන්න වෙන්ට ජෝති කෙනෙක් ගැන...:yes::yes::yes:
පොඩි කාලේම කව්ද මංදා හරියට කන ඇහෙන්නේ නැති එකෙක් මේ යකාව...