බොහෝ දෙනා දැන් කියනවා Iran කරන්නේ “asymmetric war” කියලා.
මගේ අදහස නම්, ඒ statement එක completely false නෙවෙයි. හැබැයි ඒක complete explanation එකක්ත් නෙවෙයි.
මුලින්ම, asymmetric war කියන්නේ මොකක්ද?
ඒක කියන්නේ weaker side එක stronger side එකක් එක්ක same style, same scale, same battlefield logic...