මචන්ලා DVD WRITER එකේ පොඩි කේස් එකක්..
අරන් ටික කාලයක් වෙනවා.
WARRENTY PERIOD එකත් ඉවරයි..
එකම DATA CABLE එකෙන් CD DRIVE එකයි DVD WRITER එකයි CONNECT කරල තියෙන්නෙ..
කාලයක් වැඩ කරා හොදට.
එක පාරටම DVD WRITER එක වැඩ කරන්නේ නැතුව ගියා.
වැඩ කරන්නේ නෑ කියන්නේ CD එක දාන්න පුලුහන් ඒත්...