වයස අවුරුදු 9ක් වන පුන්චි ලමයෙක් දවසක් අයිස් ක්‍රීම් කඩේකට ගියා...
වේටර් :මොනාද ඔයාට ඕනා...
ලමයා : ලොකු අයිස් ක්‍රීම් කොන් එකක ගාන කීයද??
වේටර් : රු. 15යි..
ඊට පස්සේ ලමයා තමන්ගේ පර්ස් එක අරන් බැලුවා,, බලලා ආයෙත් වේටර්ගෙන් මෙහෙම ඇහුවා..
එහෙනම් පොඩිම අයිස් ක්‍රීම් කෝන් එකේ ගාන කීයද???
වේටර්ට...