මචන් CCTV system එකක් ගෙදරදීම හදාගන්න මම බැලුවේ
kkroxc යාළුවගේ "CCTV ගෙදරදී" පොස්ට් ගොඩක් හෙල්ප් වුනා එකට :yes: ගොඩක් ස්තුති මචන්
මුලින්ම ලාබෙට කරන්න බැලුවේ camera එකක් හොයා ගත්හා http://www.aliexpress.com/ එකේ එක හොද එකක්ද කියල බලන්න ඕනා
අනික අපේ ගෙදර සැකැස්මේ හැටියට DVR එකක් ගැලපෙන්නේ නැ...