රොබෝ තාක්ෂණයේ තවත් පෙරලියක්. මේ තමා කකුල් හතරක් ඇති රොබෝ චීටා. මේ රොබෝ හදල තියෙන්නෙ අමෙරිකාවේ MIT හි පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මේ රොබෝ චීටාට පුළුවන්ලු මාර්ගයේ ඉදිරියේ ඇති බාධක හදුනාගෙන ඒවා උඩින් පැනයන්න. මේ තමයි එහෙම හදපු ලෝකයේ පලවෙනි රෝබෝවා.
_luhn7TLfWU