ඔව් බං අපිටත් ඌ හින්දා හිනා වෙලා පන යනවා:D
ආය දවසක් my pet ගැන කියන්න කියලා මේකා කියපි,
I have 2 dogs.One is "mal" and other one is "lika".
So I call both of them "Mallika":rofl:
(මිස්ගෙ නම මල්ලිකා)
ok dear,,,
thank u very very much far leaving.
never come back again.........:cool:
:no::no::no:
හුටා ,,,,,
වැරදිලා දැම්මේ.
මම හිතුවේ උබත් යනවා කියලා බන් ............... :sorry::sorry::sorry: