Trip එකක් යන්න උදව්වක් ඕනේ
මචංලා මගේ යාලුවෝ සෙට් එකත් එක්ක ලබන මාසේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ
අපි බැලුවේ මාතලේ පැත්තේ යන්න කියල. සෙම්බුවත්ත පැත්තේ යන්න කියල තම හිතන ඉන්නේ
එහේ ගිහින් අපිට වෙන කොහොද යන්න තියෙන්න ඒ අවට වෙන බලන්න තැන් තියනවද.
මාතලේ නැතුව වෙන යන්න හොද තැන් තියනවනම් කියනවද අපි...