ඔව් ටිකක් modern මචන්, ඒ උනාට ලෝගු ඇදල එන්නේ, හොද දේ තියෙන්නේ ඒකි open minded. වෙන එකෙක්ගෙන් ඔයවගේ දෙයක් අහන්නත් බෑනේ. :)
තව උන් ඉන්නව මචන් ලෝගු මුකුත් අදින්නේ නැති, උන් නම් පින් කරපු උන්. :lol:
මට මේකි කියපු දෙයින් එක හොද දෙයක් හිතුන, උන් මේව අනුමත කරන්නේ නැහැ, මට දැනගන්න ඕන උනේ උනුත් මේව...