මචන් මමත් බොන්නේ නෑ , කවදාවත් බියර් එකක්වත් කටේ තියල නැහැ. ඒත් බොන උන් ගැන වයිරයකුත් මට නැහැ. මේ ත්‍රෙඩ් එක කියෙව්වම පේන්නේ නොබොන එකෙක් නිසා උඹට ඇතිවෙන කලකිරීමට නෙමේ උඹ මෙහෙම කියන්නේ කියල. වෙන මොකක් හරි හේතුවක් නිසා උඹට තියෙන්නේ. උඹ කියන විදිහට උඹ කාලෙ නාස්ති කරන්නේ නැති , බොන්නේ නැති මහත්මයෙක්...