1. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    කෙල්ලෝ ගැන ටෝක්ස් දුන්නට අඩු ගානේ පුස්කාපු ජංගියක්වත් ඉඹලා බලපු නැති සමනලයෙක් බං. ලැජ්ජා ඇත්තම් ආපහු එන එකක් නෑ. කෝකටත් පොරට කෝල් එකක් දීලා බලන්න නොම්මරේ ලීෆ්ලට් එකේ ඇති:rofl:
  2. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    :yes::love: මූ මේ බොරුවෙන් ජීවත් වෙන ඩයල් එකක් බං. අහිංසක මනුස්සයෙක්ට හාල් කිලෝ එකක් අරන් දීලා ෆේස්බුක් එකේ රටට පේන්න දානවා. ඇතුලේ කුහකකම උතුරනවා. උගේ ෆේස්බුක් එක බලපංකෝ මූත් අර සඳදෙව් පොන්ස් වගේ ඩයල් එකක්:lol:
  3. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    සපත්තු දෙකෙන් වැඩේ මාට්ටු මූණ හැංගුවාට:lol::rofl:fb photo වල උගේ ඒ සපත්තු දෙකමයි
  4. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ඒ උනාට බං ඕවා ලෝකෙට පේන්න දාන ඒවා නෙමෙයිද බලපං. ඕකා ඔය තරම් පිං අතේ වැඩ කරනවනම් උදේ ඉඳන් කොල්ලෝ කී දෙනෙක් සීඩී එක දීපං මචං කියලා ඉල්ලුවාද? ඕක නිකම් දෙන්න බැරිද?? පොර ටෝක් දීලා අනාගත්තා.
  5. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    නුවන් පුටා(smith500) උයා තව තව කුණුහරප කිය කියා එක එක අකවුන්ට් වලින් රෙප් කපන්න ගියෝතින් වෙන්නේ මාතලේ අතෑරලා යන්ට. මුදිතා පදනමේ පිහිටයි:rofl:
  6. G

    Viewing Thread කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...[IMG]

    Viewing Thread කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...[IMG]
  7. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    :lol::rofl: මොකෝ කියන්නේ පොරට පෙන්නමුද පොරගෙම මූණ?? උඹ දාපු ත්‍රෙඩ් වලින්ම තමා උඹ කවුද කියලා අහු උනේ:rofl:
  8. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    මකන්නේ නැතුව කොහොමද බං ඌව එක්ස්පෝස් උනානේ අන්තිමේදී:lol: ඌ මට හෙන තග දාලා පී ඇම් එකක් දාලා තිබ්බා වැඩේ ගොඩින් බේරමු කියලා. පව් බං සමනලයෙක් වගේ කොල්ලෙක් නිසා මම ආයේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලෙත් නෑ:lol: පොරගේ නම තමයි නුවන්. පොරම තමා සීඩී වැඩේ කරන්නෙත්. නමේ හැටියට මොලේ තිබ්බනම් මේ වගේ ගොං වැඩක් කරයිද...
  9. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

    මකන්නේ නැතුව කොහොමද බං ඌව එක්ස්පෝස් උනානේ අන්තිමේදී:lol: ඌ මට හෙන තග දාලා පී ඇම් එකක් දාලා තිබ්බා වැඩේ ගොඩින් බේරමු කියලා. පව් බං සමනලයෙක් වගේ කොල්ලෙක් නිසා මම ආයේ ත්‍රෙඩ් එකට රිප්ලයි කලෙත් නෑ:lol: පොරගේ නම තමයි නුවන්. පොරම තමා සීඩී වැඩේ කරන්නෙත්. නමේ හැටියට මොලේ තිබ්බනම් මේ වගේ ගොං වැඩක් කරයිද...
  10. G

    සල්ලිගමු Ebates

    මචං මනෝජ් No Ref Links Allowed here. anyway i registered via your link
  11. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

    owa godak aya elipita danne na saho methods saturate wena nisa. oya balanawanam ikmanin balala wadeta bahinna mkd oya methods samahara wita white hat/ black hat methods tiyenne. godak ewa fix karama tutorial eke kiyana ewa kalata wadak na.:cool:
  12. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

    මම බොරු දාලා නෑ ගොනෝ ඔය සල්ලි දීලා ගත්තු එකක ලිංක් දාලා තියෙන්නේ. free බං. මගේ ඇක්සස් ලිංක් ටික දැම්මේ ඔය ටියුටෝරියල් ටික බලපං. සල්ලි මට එපා යකෝ මට සල්ලි තියෙනවා.:lol:
  13. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    පොල් අක්කර දහයෙන් ලොව වටා ඇවිදිමු නවතම සීඩී පටය නිකුත් උනා. ඔබත් අදම අමතන්න. නුවන් සතුරංග - 0717017022 තොග සීමිතයි.
  14. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    meekath balapan one nam free denne :lol: http://elakiri.com/forum/showthread.php?t=1835084
  15. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා 2

    යකෝ ඔහොම හිනස්සන්න හොඳද. බත් ටික ඉස්මොල්ලෙ ගියා ඒක කියෝලා:lol:
  16. G

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    ඔතනින් එකක් ඉල්ලපං බං. ලොගින් එක දීලා අපේ උන් මට කලින් පාරකුත් අලුතෙන් ගන්න වැඩේ සිද්ද කලා:lol:

    No contents