#1 - ප්‍රධාන කෑම වෙල් තුන වේල් 5 කට 6 කට කඩලා කන්න
#2 - weight gain කරන ව්‍යායාම වල යෙදෙන්න ( ව්‍යායාම උපදේශකයෙක් යටතේ කරන්න පුළුවන් නං ගොඩක් හොඳයි . ඔහු ඔබට ගැලපෙන පිටිකිරි පවා යෝජනා කරනු ඇත :P )
#3 - වැයවන කැලරි ප්‍රමාණයට වැඩ වැඩි කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන විදිහේ ආහාර කෑමට එකතු කර ගන්න...