1. Thoppi_Chaminda

    Amba Yahaluwo

    එල එල අවුලක් නැහැ
  2. Thoppi_Chaminda

    GAMING MOMENTS III

    අපරාදේ :sorry::sorry:
  3. Thoppi_Chaminda

    විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිර&#3542

    එදා තමා දැනගත්තේ ගෑනි බලන් ඉන්නව කියලා නෑ බන් ගෙදෙට්ට ඉන්න කොට ජොකා දාන්නේ නෑ ඔහේ හුලන් වැඩි වැඩි ඉන්නේ
  4. Thoppi_Chaminda

    Game of Thrones Fans

    මකරා ලව්වා වෝල් එක කඩන් වට්ටවන්න බැරි වුනොත් එයි එහෙන් ඔව් දැනෙරිස් ගේ එක අඩුයි
  5. Thoppi_Chaminda

    විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිර&#3542

    දවසක් තුවය කඩන් වැටුණා බන් කලිසම දනිස් දෙක හරියේදී:sorry::sorry: මන් හදිස්සියට බාගෙට ගැටගහන්
  6. Thoppi_Chaminda

    විරුද්ධ පාර්ශවයේ අයට සිය ලිංගික අවයව නිර&#3542

    හොන්ද්වෙල්වට ඕක මට නෑ එහා ගෙදර ගෑනි නාන වෙලවට උඩ තට්ටුවේ කැරකෙනවා මන් එවෙලෙට මාර අපහසුත්වයකින් තුවාය ඇඳගෙන ඇදන් හිටපු කලිසම ගල්වන්නෙත් ඒ මගුල හින්දම අලුත් කලිසමක් අඳින්න මට කාම්රෙටම යන්න වෙලා නොදකින් :sorry::sorry:
  7. Thoppi_Chaminda

    Game of Thrones Fans

    ඩ්‍රැගන් ලා ඉන්නෙත් දෙන්නයි නයිට් කින් ට එකෙක් ගියාම රටක් පාලනය කරන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් mad king වගේ බයකරන් ඉන්න තමයි තියන් ඉන්න වෙන්නේ
  8. Thoppi_Chaminda

    Game of Thrones Fans

    පොත කිය්වහන් මචං මාත් මේ සීරියස් එක ඉවර කරපු ගමන් පටන්ගන්නවා නවත්තපු තැන ඉදලා එකත් තියරියක් මචන් අර මුහුද freeze වෙන සීන් එකක් opening credits වල පෙන්නන හින්දද දන්නේ නෑ එහෙමත් නැත්නම් long නයිට් කියන වින්ටර් සීසන් එකේදී වයිට් වොල්කර් ලා එසොස් වලටත් දක්වා ඇවිල්ල කියලා තියෙනවා එහෙම එන්න නම්...
  9. Thoppi_Chaminda

    let's change username in elakiri

    ඇට_ඉන්දික
  10. Thoppi_Chaminda

    Amba Yahaluwo

    උඹ කියන එක තර්කයක් හැටියට හරි බන් එත් නිකමට හිතලා බලහන් ඇද කාලේ තක්ශනේ දියුණුවත් එක්ක ඉස්සර තිබ්බ කොලිටිය දන් කාලේ කිසිම දෙක තියෙනවද කියලා නාටියක විතරක් නෙමේ හැම දෙකම ගෝලීය ආර්ථිකය කැරකෙන හැටියට මේ හැම දෙයක්ම වෙනස් වෙලා එන්න එන්න කොලිටිය ගොඩාක් අඩුවීගෙන එන්නේ හොඳ දේවල් නැත්තටම නැතුව නෙමේ...
  11. Thoppi_Chaminda

    GYM යමු : ~ Part I ~

    එල බන් මාත් ඒ දවස්වල යන කාලේ එකෙක් තමා කිවේ ඊටපස්සේ ඉතින් මාත් බයවෙලා ඇඟ හෙදුවෙත් රෑ වෙලා
  12. Thoppi_Chaminda

    Tesla Model 3 දවස්_තුනට ලක්ෂ 4ක් අලෙවි වේ

    :yes::yes: මෙයා නැත්නම් ඉස්සරහට අනික් කම්පැනි වලින් ඉලෙක්ට්‍රික් කාර් හදන එක ගොඩක් අඩු වෙන්න තිබ්බා
  13. Thoppi_Chaminda

    Game of Thrones Fans

    :baffled::baffled: ඔව් මචෝ එක්කෝ අයි බලල ඉවර වෙලා පොත් ටික කිය්වහන් නැත්නම් පොත් ටික කියවල ඉවරවෙලා අයි බලහන් එහෙමද ආස පුටා :P:P
  14. Thoppi_Chaminda

    SLT DNS Server දැන් Google DNS ද?

    ඔය ගුගල් DNS නේ ඉතින් මොකද අවුල නෙට් යන්නේ නැද්ද ස්ලෝව් ද ඉන්ටර්නෙට්
  15. Thoppi_Chaminda

    SLT DNS Server දැන් Google DNS ද?

    මන් ඩොන්ගල් එකෙක්න් එන්නේ එකේ එක එක වෙලවට එක එක dns හරිම අමුතුයි මාන්ජමිකයි බයන්කාරයි ඒ හින්දම මන් දැන් ඩොන්ගල් එක අතින් අල්ලන්නේවත් නාහ
  16. Thoppi_Chaminda

    [IMG]

    [IMG]
  17. Thoppi_Chaminda

    [IMG]

    [IMG]
  18. Thoppi_Chaminda

    [IMG]

    [IMG]

    No contents