අඩුවට දුන්න පොර වල ගොඩක් රසායනික දේවල් වැඩියෙන් තිබ්බා
350 ට පාලන මිල දැම්මම කම්පැනි කාරයෝ තියෙන බාලම විෂ වැඩිම පොර මිටිය ඒ ගානට දුන්නා
රජයෙන් උන්ට හම්බෙන ගැනත් ගත්තා
දන් උන්ට හම්බෙන ගාන නෑ
එත් පොර වල ගුණාත්මක බාවයකුත් නෑ
විස එහෙමමයි
ඔය රජරට් වකුගඩු ප්‍රශ්නේ උග්‍ර වුණා එහෙ තියෙන කිවුල්...