10 වල තිබ්බ basic features ටික වත් නැති version එකක වැඩ කරන්න බෑ නෙ ගූපියො ඉතින්. task bar එකට drag කරන්න බෑ. folder වල previews වත් නැහැ. official එනකන් හිටිය නම් ඉතින් තාමත් නෑ.
අනික කොහොමත් 11 clean install කරන්න වෙනව. Smart App Control එහෙම වැඩ නැහැ update කලාට. clean install ම කරන්න ඕන...