හැබැයි මෙහෙමයි..™
ජොබ් එකෙන් අයින් වෙන්න ඉස්සෙල්ල freelance පාරක් දාපන් part time විදියට මහන්සි බලන්නෙ නැතුව ඊට පස්සෙ ඒකෙන් stable වෙලා ඊට පස්සෙ ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. නැත්තම් ජොබ් එකෙන් quite වෙලා මෝඩය වගේ දගලන්න එපා.
දවසට පැය දහ අටක් නෙවේ දවස් තුන එක දිගට වැඩ කරලත් තියනව. දැන් ඔය උබ...