ගහපු ලස්සන කතාවක් තියන game එකක්.

අන්තිම ටික ඉක්මනට ඉවර උනා වගේ feeling එකක් ආව හැබැයි.

mokadda jilak da?View attachment 180548
ගහපු ලස්සන කතාවක් තියන game එකක්.
අන්තිම ටික ඉක්මනට ඉවර උනා වගේ feeling එකක් ආව හැබැයි.
Ehenm thwa tikai.math gahagena yanawa bn, assignment and wada wadi wela nawatthala tiyenne, ara sarah ta baninne ekige wada wala progress ekak na kiyala, ethana thama antimata play kale, mara relaxing ne game eka![]()
RDR2 ගැහුවතේමාත් ඉවර කරා. ඔය වගේ වාහන upgrade කරන. open map වල story එකක් එක්ක තියනා games වලට පට්ට ආසයි.
mad max ගේම් එක වගේ. පට්ට underrated ඒකත්. ඒත් ඔයිටත් වඩා පට්ට මටනම් ඒක.
Madmax download karanna one next.මාත් ඉවර කරා. ඔය වගේ වාහන upgrade කරන. open map වල story එකක් එක්ක තියනා games වලට පට්ට ආසයි.
mad max ගේම් එක වගේ. පට්ට underrated ඒකත්. ඒත් ඔයිටත් වඩා පට්ට මටනම් ඒක.
RDR2 ගැහුවතේ
Madmax download karanna one next.
RDR2 compare කරන්න එපා යකෝ පොඩි පොඩි games එක.
දැනට play කරපු හොදම ගේම් එක. ඒක top කරන්න ගේම් එකක් ආවොත් ඉතින් GTA 6 තමයි.
