හැම දෙයක්ම සල්ලි වලින් මනින්න එපා මචන්ලා ........ :P [Rep]කර්ම කියන්නේ තමන් දාන පොස්ට් එකට අනිත් අය දක්වන කැමැත්ත/ සතුට කියලා හිතන්න ... ඔක්කොම සල්ලි වලින් බලන්න පුරුදු වෙන්න එපා ...... :) සල්ලි හොයන්න ඕනේ නම් වෙන ක්‍රම තියෙනවා .... :rofl:
කර්ම කියන නම හොදයි ...... :)