1. Myth

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    අස්වැසුම ගෙවන්න සල්ලි හොයාගන්නෙ අන්‍රයගෙ පුන්චිඅම්මගෙ දෑවැද්ද විකුනලද htto😁
  2. Myth

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    ඔව් , නැත්තන් අස්වැසුම ගෙවන්න සල්ලි හොයාගන්නෙ අන්‍රයගෙ පුන්චිඅම්මගෙ දෑවැද්ද විකුනලද යකු😁
  3. Myth

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    Bluetooth speaker වලටත් මාසෙට 3000 විතර ගහන්න ඕනෙ 😁😁 උපුටාගැනීම, "ගීත වාදනයටත් බලපත්‍රයක් සංගීත නිර්මාණවල අයිතිවාසිකම් වෙනුවෙන් නව ක්‍රමයක් මංගල උත්සව, පෞද්ගලික සාද, ආයතනික උත්සව, DJ සංදර්ශන, සජීවී සංගීත වැඩසටහන් ඇතුළු සංගීතය භාවිත වන විවිධ වැඩසටහන් සඳහා බලපත්‍රයක් ලබාගැනීමේ නව ක්‍රමවේදයක්...
  4. Myth

    කාර් රථයක පිටුපස තුන්දෙනෙක් ගියොත් නඩු

    තුන් දෙනාම සීට් බෙල්ට් දාගෙන පලයල්ල
  5. Myth

    MAHASONA මහසෝනා — The Sri Lankan Legend of the Graveyard Demon | Cinematic Music Video

    Meka supiri ne ban Video eke podi podi awl tikak tiyanawa Voice / music Patta Short movie ekak baluwa wage
  6. Myth

    කොහොම හිටපු උන්ද මේ 🤣

    Dukai htto 😁
  7. Myth

    කොහොම හිටපු උන්ද මේ 🤣

    ------ Post added on 1789721838
  8. Myth

    උබලා කක්කා දානකොට මොකද කරන්නෙ

    මට බොක දාන්න විනාඩි 1,2 යන්නෙ බන් උදේ එක සැරයයි රෑට නිදාගන්න කලින් , බොක දැම්මොත් මට නාන්න ම ඕනෙ 😁
  9. Myth

    Colombo - HNDE සිසුන් පිරිසක් විසින් කරගෙන යන මුල්‍ය වංචාවක හෙළිදරව්ව!

    මොනාද ලෙඩකට surgery කරගන්න පත්තරේ add එකක් දාල තිබ්බ ලෙඩෙක් රවට්ටල සල්ලි දාන්න otp එක ඉල්ලල ඒ ලෙඩාගෙ සල්ලි ටිකකත් කෙලල තිබ්බ බන්, Veryfi කරගන් නැතුව කිසිම ගනු දෙනුවක් කරන්න එපා

    No contents