YouTube එකේ රිවිව් බලපන්. මගේ LG ස්මාර්ට් ටීවී එක දැන් අවරුදු 8ක් අබාන්ස් එකෙන් ගත්තේ. තාම කිසි අව්ලක් නෑ.
හැබැයි ඔකුන්ගේ සර්විස් මෙලෝ රහක් නෑ කියල අහල තියෙනවා. මුන් මටත් බලු වැඩක් කරා මුලටම ඩිලිවර් කරේ ඩිස්ප්ලේ දාපු TV එකක්. හොඳ වෙලාවට ස්මාර්ට් TV වල "ටෝටල් පවර් ඔන් ටයිම්" එක පෙන්වනවා.