ඉස්සර හෙන මහතායි ඩො.. දැන් තමා මොකාද වගේ ඉන්නේ...
ඉස්සර පංති යනකාලේ ආතල් එකට ගැහුවා.. ඒවා දැන් මකන්න බෑ බන්... තැනකට යන්න බෑ. නොන්ඩි.... මකාගන්න විදිහක් නැද්ද බන්...
උබේ කොන්ඩේ වැඩේ මොකෝ දැන්? මම ඒ කෙල්ලව අත් ඇරියා බන්.. එකී මැරෙන්න හදනවා. මටනම් ගානක්වත් නෑ. :D