1. Gingy

    රුපියල් 3500යෙ රෙපෙයාර් එකකට ගියා පොඩි ටක ටක සද්දයක් හදන්න

    135000ක් වියදම් වෙලා ගෙදර ආවෙ. මානසිකව වැටුනා සිංහළු. සද්ද බද්ද හදන්න යන්නෙපා වාහන වල. කැඩෙකම් දුවාපල්ලා.
  2. Gingy

    ලැගුම් හලක්

    ලැගුම් හලක් කියන වචනෙ මහ කුපාඩි මූසල කමක් තියෙනව නම් මේ පොට් එක ඒකට හරියටම හරි
  3. Gingy

    රූපවාහිනියෙ පේන දේයි ඇත්ත දේයි අතර වෙනස

    මේක අඩු කුලේ නාට්‍යක් බව දනිමි. බලා නොමැත. ඒත් AI පාර සුපිරි මෙහෙම හදන්නෙ කෝමද? ------ Post added on 1754671208
  4. Gingy

    කිරියෙ නාකියන්ට දුක හිතෙන ත්‍රෙඩ් එකක්

    ආවොත් යා යුතුය නොගොස් එන්නට බැරිය .. මේ ලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි ......
  5. Gingy

    උඹලට කොයින් මේවා!

    https://innovex.lk/product/stand-fan-6/ මේකක් ගෙනාවා, කැරිම හුළඟ සිංහලයෝ.... සද්දයි, අනිත් ෆෑන් 3 වගේ එන හුළඟ මේකෙ 1දි එනවා, 3න එහෙම තාම දැම්මෙත් නෑ, හුළඟ වැඩී. වොට් 105 මෝටරේ හින්දා බිල නම් නගී. වත්තෙ හුළං පරාදයි හොඳම ආතල් එක මිට්සුබිශි ෆෑන් එක ඉස්සරහින් රූං ගාලා ගිය මදුරුවො මේකෙ පලාතක...
  6. Gingy

    Email එකක් යන්න මාස තුනක් යන රටක් හැදුවේ අපිද?

    දවසකට ඊමේල් 30ක් 40ක් හැන්ඩ්ල් කරගන්න බැරි නම්, අස්වැසුම හදලා දීලා ගෙදර නවතන්න තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා බං සුද්දා අපෙන් නිදහස්වෙලා යන්න මේකත් හේතු උනාද කියලා. පුකවල් පලලම ඇති වෙන්න ඇති
  7. Gingy

    මුස්ලීම් වෙස්ගත්තු මුෂ්රික්වරුන්

    අල්ලාහ් (දෙවි)ගේ අයිතීන් අභියෝගයට ලක්වන ආකාරයට හෝ ඔහුගේ අයිතීන් අවතක්සේරුවට ලක්වන ආකාරයට ඔහුගේ අයිතීන් වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට ආරෝපණය කොට කටයුතු කිරීම ඔහුගේ ස්වාමිත්වය, දේවත්වය සහ ඔහුගේ ගුණාංග ප්‍රතික්ෂේප කිරීමකි. මෙවන් ක්‍රියාවක නියැලීම ඉස්ලාම් දහම “ශිර්ක්” නම් මහා පාපයක් ලෙස දකින අතර එම...
  8. Gingy

    දෙලොව ජයග්‍රහණය සඳහා පරමාදර්ශී ඉස්ලාමීය සහකාරිය

    මෙලොව ජීවිතයේ අපගේ ක්‍රියා කලාපය මත අපගේ පරලොව ජීවිතය තීරණය වන අතර,නැවත නැඟිටවීමේ දිනයේදී ඒ සඳහා අපට විපාක විඳීමට සිදුවනු ඇත.බුද්ධිමත් මුස්ලිම්වරුන් ලෙස අප කළ යුත්තේ පරලොව සැපත ලබාගැනීම සදහා අවශ්‍ය කුසලයන් මෙලොවදී එක්රැස් කරගැනීමයි. ඒ සදහා වඩාත් ම උපකාරී වනු ඇත්තේ අප මනුෂ්‍ය සමාජය සමඟ පවත්වා ගෙන...
  9. Gingy

    පොඩි පාටියක් සිංහළු

    හවස අදියර දෙක සඳහා ගබඩා කල ඒවා කීරි සම්බා ස්ටොක් කරලා ගත්ත ලාබෙන් @Janatha Jhon ගෙනාපුවා මේ පුන්‍යකර්මයෙන් එතුමා පතන ස්වර්ගරාජ්‍යයේ VIP අසුනක් ලැබේවා! “මත්පැන් මගින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේ ය. දෙවියන් වහන්සේ සිහිපත් කරදීමෙන් ද නියෝග හා පනත් අනුගමනය කිරීමෙන්ද ඔබ...

    No contents