මොනවද ඕයි මේක නගිනවා බහිනවා...
ඔන්න ඈත පලාතක පරණ බස් එකක් මගියො එක්ක යනවලු. ටිකක් දුර යනකොට බස් එක හිටලා ඔන්න ස්ටාර්ට් වෙන්නෙ නැතිව ගිහින්. ඉතින් කොන්දොස්තර කට්ටියට කිව්වලු බස් එකෙන් බැහැලා පොඩි තල්ලුවක් දෙන්න කියලා. ඉතින් කට්ටිය බස් එකෙන් බැහැලා තල්ලුවක් දීලා බස් එක ස්ටාර්ට් වුනාට පස්සේ ආපහු...