ඈයි බන් ඉතින් PAYPAL එකට money යවපු ගමන්ම WITHDRAW කරේ???:frown:
දවස් 2,3,ක් ඉදල එපෑයි WITHDRAW කරන්ඩ!!!:yes:
හෑබෑයි මෙහෙම seen එකකුත් තියෙනවා-------මාත් මේ ලගදි නම් WITHDRAW කරේ නෑ!(අන්තිමට ගත්තේ දවස් 10 කට විතර කලින්)---------සමහරවිට LANKAවෙ එවුන් මේ thread එක බලලා FIVERR කරන්ඩ පටන් අරගෙන, ඒ...