අමතර කියවීමට (සංවාදයට විවුර්තයි):
ගොඩක් අය පුන පුනා කියන විදියට යුරෝපෙ, ඇමෙරිකාවේ, අප්‍රිකාවේ මිනිස්සු හා සසඳද්දි ජානමය වශයෙන්ම අපේ අයගේ bone density එක, lung capacity එක, stamina level, muscle strength, core stability කියන ඒවා හෙන අඩු තැනක තියෙන්නේ. සරළ සිංහලෙන් කිව්වොත් ලංකාවේ මිනිස්සුන්ගේ...