ජෙනරාල් වෙනුවෙන් කට අරින සම්භාවනීය ඇමරිකානුවා ජෙනරාල් පවුල මැදිවී සිටින ඇමරිකන් ඩොලර් පන්ලක්‌ෂ හැත්තෑපන්දාහක් ඔවුන්ට අයිති සල්ලි සේප්පුව ගැනත් වචනයක් වත් කියන්නේ නැත. දී කිරට බළල් සාක්‌කියක් සේ රොබට් බ්ලේක්‌ගේ අදහස් ලෝකයට රැගෙන යන්නේ බීබීසී සේවයයි. රොබට් බ්ලේක් මහතාගේ හා ජනාධිපති ජෝර්ඡ්...