අපේ පැත්තෙත් හිටියා ඔය වගේ පොඩි හාමුදුරු නමක්.(පොඩි කිව්වට පොඩිත් නෑ. වයස 24ක්ද කොහෙද.:rolleyes:)කවි බන එහෙම කියනවා සුපිරියට:yes::yes::yes:.මනුස්සයට හොඳට කොම්පියුටර් වැඩකිඩ පුලුවන්. ඉතින් ලොකු හාමුදුරුවෝ ගම්මෙ ඉන්න මන්ත්රී කෙනෙක් එක්ක එහෙමත් කතාකරලා.පන්සලේ පුස්තකාලේ ගාව පොඩි කාමරයක් A/C කරලා...