තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණ&#3538

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ehenam buru puthe umba kiyana ekatada samana karanna puluwan umba
    monawada nirikshnaya karanna puluwan deyak pennalaa dilaa thiyenwada
    umbala wage amba harak nisaa thamayi lankawa wage ratawal eka thana
    pal wenne
    :yes:

    :lol: එතකොට උඹ වගේ උන් ඉන්න නිසා ලංකාව දියුණු වෙනවද? ලොල් :rofl::lol:

    ටිපිකල් සිංහලු :rofl: රාවන නැකිටිනකන් බලන් ඉන්න එකේ, ඌ නැකිටිනකන් මේකත් හොදයි...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඒ පැහිච්ච කම් වලින් වැඩක් නැහැ..:angry:

    මම ආවේ සෙනසුරු වලින්..:cool:

    හා.., එහෙනම් උබ සෙනසුරුගෙ වලලු වල තියන ගල් කෑල්ලක තමයි ඉන්න ඇත්තෙ..,:cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අන්න ඒකයි බන් මම කියන්නේ.මිනිස්සුයි කියලත් හැමදේම දන්න ජීවීන් කොටසක් නෙමෙයිනේ.මේකෙ ඇත්ත නැත්ත හොයන්න තරම්, අපි දෙවල් දන්නවා මදි. :sorry::sorry:

    සමන්ත්බද්‍ර රහත් වුනා කිව්වම ප්‍රතික්ෂේප කරන්නයි, මේ කෙල්ල අගහරු ජීවියෙක් කිව්වම එක සලකා බලන්නයි මොකක්ද යොදාගන්න ක්‍රමවේදය? :rolleyes:

    මේකෙන් බුදු දහමට අපහාසයක් වෙන්නේ නැති නිසා ද? :P
     
    blue_in_rio

    Well-known member
  • මානසික රෝග නිසා මේ වගේ වෙනවා කියලත් ඔප්පු කරලා තියෙනවා...

    ඉතින් ඕක මානසික රෝගයක් වෙන්නත් පුළුවන්..පිස්සන් කොටුවට ගියානම් මේ වගේ අභ්‍යවකාශ ජීවින්, අතීත රජවරු, මියගිය උනුත් ඉන්නවා සමහර වෙලාවට...:rofl::lol:

    මේවා අටෙන්ෂන් ගන්න කරන වැඩ බන්..මේ කෙල්ලට එහෙනම් හැකියාව තියෙන්න ඕනේ පිටසක්වල ජීවින් කොහෙටද ආවේ...කොහොමද ඒ දේවල් කරේ...කොහොමද කොහෙන්ද පෘථිවියට ආවේ කියන කරුණු ලබාදෙන්න...

    එතකොට අපේ විද්‍යා ගවේෂකයින්ට පුළුවන් ඒ ඒ තැන වල පිටසක්වල ක්‍රියාකාරිත්වයක් තියෙනවද කියල හොයල බලන්න...ඒවා කෙරෙන පිළිවෙලක් තියෙනවා...

    යූටියුබ් එක බලපන්කො...පිටසක් වල ගිහිල්ල ආපු උන් අම්බානෙක ඉන්නවා..:rolleyes::rolleyes: උන්ගෙන් අතවර වෙච්ච උනුත් ඉන්නවා...උන්ගේ චිත්‍ර හිටන් අදින උන් ඉන්නවා දැකල..:baffled::rofl:

    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.මම කියන් නෑ මේ කෙල්ල කියන එක එහෙම පිටින්ම පිළිගන්න කියලා.ඒත් එහෙම පිටින්ම බොරුයි කියන්නත් උබට බෑනේ.දැන් මේ රතු කරලා තියෙන කොටස, ගැලීලියෝ ගේ කාලේ, ගැලීලියෝ කියපු කතාවටත් ආදේශ කරන්න පුලුවන් :rolleyes::rolleyes:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හා.., එහෙනම් උබ සෙනසුරුගෙ වලලු වල තියන ගල් කෑල්ලක තමයි ඉන්න ඇත්තෙ..,:cool:

    සෙනසුරු ජීවියෙක් ගේ චිත්‍රයක් එවන්නද මම ඇඳපු? :rolleyes::P

    මාව උඹලට විශ්වාස නැද්ද? :sorry:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    උබලා මොනාද කියන්නෙ. මම අවේ නෙප්චුන් වල ඉදන්. මෙහෙ වැස්ස්ට වතුර වැටෙනව වගේ එහෙ වහින්නේ දියමන්ති.මම එහෙ ඉදන් දියමන්දි import කරල මෙහෙ බිස්නස් එකක් දාගෙන ඉන්නේ.. :lol::lol::lol::lol::lol::lol:

    ZYYOtcM.jpg

    http://www.zmescience.com/other/science-abc/rain-titan-earth-neptune/
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.මම කියන් නෑ මේ කෙල්ල කියන එක එහෙම පිටින්ම පිළිගන්න කියලා.ඒත් එහෙම පිටින්ම බොරුයි කියන්නත් උබට බෑනේ.දැන් මේ රතු කරලා තියෙන කොටස, ගැලීලියෝ ගේ කාලේ, ගැලීලියෝ කියපු කතාවටත් ආදේශ කරන්න පුලුවන් :rolleyes::rolleyes:

    ගැලිලියෝ මචන් එක කිව්වේ ඌට ලැබුණු නොපෙනන බලවේගෙක පිහිටෙන් නෙමෙයි...දෙවිවරුන්ගෙන් ලැබුණු පණිවිඩ හරහා නෙමෙයි..

    උගේ ටෙලස්කෝප් එකෙන් බලල...එතකොට ඌට එක බලන්න විදිහක් තිබ්බානම් අනිත් උන්ටත් ඕක බලන්න තිබ්බ...බලල තේරුම් ගන්න ඕනේ තරම් අවස්තාව තිබ්බ,,

    එතන ප්‍රශ්නේ උනේ ඒ වෙලාවේ පැතිරිලා තිබ්බ ආගම් මිත්‍යාව නිසා, උන් මේක යටපත් කරන්න හදපු එක...මොකද ඕක ඇත්ත උනොත් ආගමට පහරක් එල්ල වෙන නිසා...

    මෙතන තියෙන්නේ එහෙම කෙස් එකක් නෙමෙයි...මේ කෙල්ල කියනවා පිටසක්වලු ඇවිත් ඒ කෙල්ල බිහි කරන්න අවශ්‍ය දේවල් කරලා ගියාලු...දැන් ඕක අපිට නිරීක්ෂණයකින් හොයල බලන්න පුළුවන් ද? බැහැනේ...මිනිස්සු ඕක බැහැර කරන්නේ ඔය වගේ ඒවාට පදනමක් නැති නිසා...ඕවට කාලේ නාස්ති කරන්න බැහැ..ඔය වගේ කියන උන් ඕනේ තරම් ඉන්නවා...

    ඔය කෙල්ල කියනවනම් අහවල් ස්ථානයේ පිටසක්වල ගොඩ බෑමේ ස්ථානයක් තියෙනවා...තාරක දොරටුවක් තියෙනවා...මේ මේ කාලෙට පිටස්ක්වලු එනවා...මෙහෙම තැන වල ගැවසෙනවා කියල අන්න එතකොට එකට පදනමක් තියෙනවා...එතකොට බැහැර කරනවානම් එතන ප්‍රශ්නයක්...ඔකේ ඇත්තක් තියෙනවනම් අපිට කලින් ඇමෙරිකාවේ රාජ්‍ය නායකයෝ ඕවට මැදිහත් වෙන්නේ...ඕව එහෙනම් පත්තර වල යන්නේ නැහැ...කෙලින්ම AREA 51

    වෙනස තේරෙනවද? මම කිව්වේ නැහැ මේක 100%ක් බොරු කියල.
     
    blue_in_rio

    Well-known member
  • සමන්ත්බද්‍ර රහත් වුනා කිව්වම ප්‍රතික්ෂේප කරන්නයි, මේ කෙල්ල අගහරු ජීවියෙක් කිව්වම එක සලකා බලන්නයි මොකක්ද යොදාගන්න ක්‍රමවේදය? :rolleyes:

    මේකෙන් බුදු දහමට අපහාසයක් වෙන්නේ නැති නිසා ද? :P

    හෝව් හෝව්, පොඩ්ඩක් හිටපන්.දැන් උබ මේ සමන්ත භද්‍ර ගැන මගෙත් එක්ක කියවන්නේ ඇයි ? මම උන්නාන්සේ රහත් උනා හෝ නොවුනා කියන එක ගැන එලකිරියේ කොහෙවත් දෙයක් කියලා තියෙනවද ? ගැලීලියෝගේ කේස් එකේදි පල්ලිය ගැන කිව්වේ, උබලගේ ආගම සම්බන්ද කරන්න නෙමෙයි.ගැලීලියෝට විරුද්ද උනේ පල්ලියෙන් නිසා.ඒ ඇර මට උබලගේ ආගම ගැන නොදන්න කෙනෙක් වශයෙන්, ඒ ගැන කියන්න දැනුමක් නෑ.වරදක් කියලා තියෙනවා නම් සමාවෙයන්.ඒ වගේම තමයි, සමන්ත භද්‍ර ගැන උබ තියා මමවත් හරියට දන්නේ නෑ.එයා කියන දේවල් බොරු නම් ඒකේ පාඩුව එයාටමයි.ඕනම කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.එතකොට අනිත් අයට ඒක පිලිගන්න හෝ නොපිලිගන්නත් අයිතියක් තියෙනවා.ඇත්ත කවදා හරි හෙලිවෙයි.එතකන්, උබ මේ කතාව පිලිගන් නෑ කියන එක කියන්න උබට අයිතියක් තියෙනවා.මොකද ඒක උබේ මතය නිසා.මේක පිලිගන්නවා කියන්නත් තව කෙනෙකුට අයිතියක් තියෙනවා.මම ඔය දෙකෙන්ම මැද්දේ ඉන්නේ.මේක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් කියන තැන. :yes::yes:

    තව මොනාද උබට තියෙන ප්‍රශ්න මගේ මතය ගැන ? :confused::confused:
     
    මට ආගම් ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් තියෙන්නේ...මම උබ පල්ලියට මොක කිව්වත් ගණන් ගන්නේ නැහැ...මට ඕව එච්චර දේවල් නෙමෙයි..මමත් කතෝලික ආගමේ ගොඩක් පරණ දේවල් වලට විරුද්දයි..ව්යාප්තිවාදය, කුරුස යුද්ද වගේ ඒවා...උඹ එක්කල එහෙම අවුලක් නැහැ..

    මම කතා කරේ 100% ක් මේ සීන් එක ගැන විතරයි..සමන්තබ්‍රද ගැන ගාවගත්තේ ආගම් ඇදගන්න නෙමෙයි...ඒ සීන් එක උඹේ ගැලිලියෝ උදාහරෙන්ට වඩා මේකට ගැලපෙනවා වගේ හිතුන නිසා ( ආගම් සීන් එකකට නෙමෙයි)..

    අපේ මිනිස්සු සමන්තද්‍ර රහත් උනා කිව්වම හිනා උනේ නැද්ද? බැන්නේ නැද්ද? උබත් ඒ එක්කෙනෙක් වෙන්න ඇති...එත් කවුද එක හොයල බලන්න ගියේ? බුද්ධාගමට අපහාස කරනවා කියල කිව්වේ නැද්ද?

    ඉතින් එහෙම ඉදගෙන, පිටසක්වල ජීවියෙක් කියල කිව්ව මේ කෙල්ල ගැන එහෙම වෙන්න පුළුවන් කියල සාදාරන මත පලකරනවා...එහෙම ගත්තොත් සමන්තබද්‍ර උනත් රහත් වෙලා වෙන්න පුළුවන්...ඇයි ගිහින් නොබලන්නේ?

    මෙතන දෙබිඩි පිළිවෙතක් දැක්ක නිසා මම කිව්වේ..සමන්ත්බද්‍ර ගැන කෙලින්ම නිගමනයට එනවා පොර රහත් වෙලා නැහැ කියල...මේ කෙල්ල ගැන කියනවා ඔව් මේක වෙන්නත් පුළුවන් කියල...

    ආගම් ගැන ගාවගන්න නෙමෙයි මෙහෙම කිව්වේ...ගන්න පුළුවන් ආසන්නම උදාහරණය නිසා,,
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පව් කෙල්ලට මානසික රෝඝයක් :(
    ඇයගේ ඩී එන් ඒ අසාමාන්‍ය බවද හෙළිව තිඛෙනවා. එමෙන්ම ඇයගේ අධි මානසික හැකියාවද පර්යේෂකයින් විමතියට පත් කරන්නක් බවයි ප්‍රකාශ වන්නේ.

    :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබලා මොනාද කියන්නෙ. මම අවේ නෙප්චුන් වල ඉදන්. මෙහෙ වැස්ස්ට වතුර වැටෙනව වගේ එහෙ වහින්නේ දියමන්ති.මම එහෙ ඉදන් දියමන්දි import කරල මෙහෙ බිස්නස් එකක් දාගෙන ඉන්නේ.. :lol::lol::lol::lol::lol::lol:

    http://www.zmescience.com/other/science-abc/rain-titan-earth-neptune/

    :lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • මට ආගම් ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් තියෙන්නේ...මම උබ පල්ලියට මොක කිව්වත් ගණන් ගන්නේ නැහැ...මට ඕව එච්චර දේවල් නෙමෙයි..මමත් කතෝලික ආගමේ ගොඩක් පරණ දේවල් වලට විරුද්දයි..ව්යාප්තිවාදය, කුරුස යුද්ද වගේ ඒවා...උඹ එක්කල එහෙම අවුලක් නැහැ..

    මම කතා කරේ 100% ක් මේ සීන් එක ගැන විතරයි..සමන්තබ්‍රද ගැන ගාවගත්තේ ආගම් ඇදගන්න නෙමෙයි...ඒ සීන් එක උඹේ ගැලිලියෝ උදාහරෙන්ට වඩා මේකට ගැලපෙනවා වගේ හිතුන නිසා ( ආගම් සීන් එකකට නෙමෙයි)..

    අපේ මිනිස්සු සමන්තද්‍ර රහත් උනා කිව්වම හිනා උනේ නැද්ද? බැන්නේ නැද්ද? උබත් ඒ එක්කෙනෙක් වෙන්න ඇති...එත් කවුද එක හොයල බලන්න ගියේ? බුද්ධාගමට අපහාස කරනවා කියල කිව්වේ නැද්ද?

    ඉතින් එහෙම ඉදගෙන, පිටසක්වල ජීවියෙක් කියල කිව්ව මේ කෙල්ල ගැන එහෙම වෙන්න පුළුවන් කියල සාදාරන මත පලකරනවා...එහෙම ගත්තොත් සමන්තබද්‍ර උනත් රහත් වෙලා වෙන්න පුළුවන්...ඇයි ගිහින් නොබලන්නේ?

    මෙතන දෙබිඩි පිළිවෙතක් දැක්ක නිසා මම කිව්වේ..සමන්ත්බද්‍ර ගැන කෙලින්ම නිගමනයට එනවා පොර රහත් වෙලා නැහැ කියල...මේ කෙල්ල ගැන කියනවා ඔව් මේක වෙන්නත් පුළුවන් කියල...

    ආගම් ගැන ගාවගන්න නෙමෙයි මෙහෙම කිව්වේ...ගන්න පුළුවන් ආසන්නම උදාහරණය නිසා,,

    එහෙනම් අවුලක් නෑ බන්.මම උබට දැනගන්න කියන්නේ, මම මේ ත්‍රෙඩ් එකේ උබට රිප්ලයි කරනකම්, මේකේ මම ඔය නම කතා කරලවත් නෑ. :yes::yes:

    මගේ මතය සරලවම මේකයි.මම මේ කෙල්ලගේ කතාව ඇත්ත කියන්නෙත් නෑ, බොරු කියන්නෙත් නෑ.කවදා හරි හරියට ඔප්පු වෙනකම් ඉන්නවා.ඒ වගේම උබ කියනවා නම් මේක බොරු කියලා, හරි, මම උබේ මතයටත් ගරු කරනවා. :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් අවුලක් නෑ බන්.මම උබට දැනගන්න කියන්නේ, මම මේ ත්‍රෙඩ් එකේ උබට රිප්ලයි කරනකම්, මේකේ මම ඔය නම කතා කරලවත් නෑ. :yes::yes:

    මගේ මතය සරලවම මේකයි.මම මේ කෙල්ලගේ කතාව ඇත්ත කියන්නෙත් නෑ, බොරු කියන්නෙත් නෑ.කවදා හරි හරියට ඔප්පු වෙනකම් ඉන්නවා.ඒ වගේම උබ කියනවා නම් මේක බොරු කියලා, හරි, මම උබේ මතයටත් ගරු කරනවා. :):)

    එල...මම මේ කමෙන්ට් ටික දැම්මේ උඹ අර ගලීලියෝට හිනා වුනා වගේ මේ ගැහැණු ළමයටත් හිනා වෙන්නේ ඇයි, අපි නොදන්නා දේ තියෙන්න පුළුවන් කිව්ව කතාවේ නොදකින් දේ ගැන කතා කරන්න...අපේ දෙබිඩි පිළිවෙත් ගැන මතක් කරන්න...එච්චරයි...

    මටත් 100%ක් කියන්න බැහැ මේක බොරුවක් කියල...:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මන් බැලුවේ නංගිව සෙට් කරගෙන බැදලා ලංකාවෙත් හයිබ්‍රිඩ් අගහරු ජීවින් හදන්න :P