A/L ගැන මාත් ටිකක් කියන්නම්,මම කරේ මැත්ස්, A 3ක් තිබ්බ,එළකිරි පරණ අයට නම් මම මේවා කලිනුත් කියල තියෙනවා,
අපේ කාලේ ඔය අද කාලේ වගේ Facebook,Broadband හැම තැනම තිබ්බේ නෑ,මට හිතෙන හැටියට අද ගොඩක් පොඩි උන්ට වෙලා තියෙන ලොකුම හෙනේ තමා මේවා,උදේ ඉදන් රෑ වෙනකම් මේ "යකාගේ පෙට්ටිය" ඉස්සරහට වෙලා බකන් නෙලා...