යකෝ මට ඊයෙ nlb එකෙන් කෝල් එකක් ආවා. පොඩිවෙලාවකට පට්ට ආතල් එකක් ගියෙ, උන් සයිට් එකේ රෙජිස්ටර් වෙලා ටිකට් ගත්තෙ නැති උන්ට කෝල් කරලා පිච් කරන මගුලක්. මෙගා පවර් පහක් අරන් බලන්නලු ඇදෙයිලු ඔන්ලයින්. හැබැයි මං එකක් නෝට් කලා. ඔන්ලයින් ගද්දි අර බයි 5 ඔප්ශන් එකෙන් ගත්තෙම කීයක්ම හරි තියෙනවා හිත හැදෙන්න. ඒ...